Description
Key Ingredients
- Pure Coconut Oil
- Kikirindi
- Kumburu Dalu
- Neelawarai
- Pokuru Wada
- Ela Katarolu
- Neem Leaves
- Mukunuwenna
- Gotukola
- Veralu Leaves
- Guava Leaves
- Castor Oil
- Sesame Oil
- Olive Oil
- Rosemary
- Aloe Vera
- Aralu
- Bulu
- Nelli
- Kaluduru
- Uluhal
- Vitamin E
Benefits
✓ Helps nourish the scalp naturally
✓ Supports healthy-looking hair growth
✓ Strengthens hair roots
✓ Helps reduce hair breakage
✓ Improves softness and manageability
✓ Suitable for both men and women
✓ 100% Natural & Organic Ingredients
Directions
Apply directly to the scalp and hair. Massage gently for 3–5 minutes and leave for at least 30 minutes before washing.
Glooms Natural Hair Growth Oil – ප්රතිලාභ
✅ හිසකෙස් අධික ලෙස ගැලවී යාම අවම කිරීමට උපකාරී වේ.
✅ කෙස් මුල් ශක්තිමත් කර හිසකෙස් කැඩී යාම සහ කෙස් අග පැළීම අවම කරයි.
✅ නව හිසකෙස් වර්ධනයට සහය වී හිසකෙස් ඝනත්වය වැඩි කිරීමට උපකාරී වේ.
✅ හිසකෙස් වර්ධන වේගය ස්වභාවිකව ප්‍රවර්ධනය කරයි.
✅ අකලට හිසකෙස් පැසීම සහ හිසකෙස් තුනී වීම අවම කිරීමට උපකාරී වේ.
✅ හිස් හොරි සහ හිස් කබලේ වියළි බව අවම කර නිරෝගී හිස් කබලක් පවත්වා ගැනීමට සහාය වේ.
✅ හිස් කබලේ සහ හිසකෙස්වල ස්වභාවික තෙතමනය ආරක්ෂා කර කෙස් ගැටගැසීම අවම කරයි.
✅ රසායනික ප්‍රතිකාර (Chemical Treatments), වර්ණ ගැන්වීම් (Coloring), Straightening හා Heat Styling නිසා හානි වූ හිසකෙස් පෝෂණය කර යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වේ.
⸻
භාවිතා කරන ආකාරය
1. කොණ්ඩය ගැට ගැසී ඇත්නම්, සෙමෙන් පීරා ගැට ඉවත් කරගන්න.
2. කොණ්ඩය කොටස් වශයෙන් වෙන් කර, හිස් කබලට හොඳින් ස්පර්ශ වන පරිදි තෙල් ගල්වන්න.
3. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා තෙල් ඩබල් බොයිල් (Double Boiler) ක්‍රමයට මදක් උණුසුම් කර භාවිතා කළ හැක.
4. තෙල් ගල්වා අවම වශයෙන් මිනිත්තු 3–5ක් ඇඟිලි තුඩුවලින් මෘදු ලෙස හිස් කබල සම්බාහනය කරන්න.
5. ඕනෑම තෙල් වර්ගයක් වැඩි කාලයක් හිසේ තිබේමේදී කුණු දූවිලි එකතුවීමේ ප්‍රවණතාවය වැඩි නිසා (එළියට යනවනම්)සෝදා හැරීම කළ යුතුයි
6. තෙල් පැය 2–3ක් හෝ හැකි නම් රාත්‍රිය පුරා තබා පසුදින උදේ සෝදා හරින්න.(සෙම්ප්‍රතික්ෂාව,පීනස,සෙම,හතිය වැනි ලෙඩ රෝග නොමැති නම් රාත්‍රි කාලයේ වුවද භාවිතා කල හැකිය)
7. පසුව මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කර දෙවරක් සෝදා හරින්න.(herbal shampo එකක් ම නම් වඩාත් හොඳයි.)
8. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා සතියකට 2–3 වතාවක් නිතිපතා භාවිතා කරන්න.
⸻
වැදගත් උපදෙස්
- තෙල් ගැල්වූ පසු හිසකෙස් පීරීමෙන් වළකින්න.
- තෙත හිසකෙස් පීරීමෙන් වළකින්න.
- තෙල් ගල්වා සිටින අතරතුර දූවිලි සහ අපිරිසිදු ද්‍රව්‍ය පහසුවෙන් එකතු විය හැකි බැවින්, නියමිත වේලාවට ෂැම්පු යොදා සෝදා හරින්න.
- හොඳම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා නිතිපතා සහ නිවැරදි ලෙස භාවිතා කරන්න.












Reviews
There are no reviews yet.